Menu
Contact us
×
Thursday, September 19th, 2024
විදෙස් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ලංකාවට පැමිණෙයි

යුරෝපිය සංගමයේ සහ ආසියානු මැතිවරණ නිරික්ෂකයන්ගේ සංගමයේ නිලධාරින් රැසක් සහ දේශිය මැතිවරණ නිරික්ෂකයන් රැසක් ජනාධිපතිවරණ නිරික්ෂණ කටයුතු සදහා ඉල්ලිම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක පවසයි

ඔහු ඒ බැව් පවසා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි සදහා යොදවන පොලිස් නිලධාරින්, රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිම සදහා නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දැනුවත් කිරිමේ වැඩසටහනට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට වෙතට අදහස් දක්වමිණි.

මෙහිදි ඔහු වැඩි දුරටත් කියා සිටියේ මේ වන විට රාජ්‍ය දේපල අවභාවිතාව සම්බන්ධයෙන් පැමිණිලි 320 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත්, මේ සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදුවන බවත්ය.
MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos