පොලිස් අමාත්‍ය ධූරයට ලාල් කැමතිලු
ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ පොලීසිය සහ මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍ය ධූරය සඳහා තමන් කැමැත්තෙන් පසුවන බව ජනතා විමුක්ති පෙරමුනේ ලාල් කාන්ත පවසා සිටියි.