Menu
Contact us
×
Sunday, April 20th, 2025
මේ දක්වා පැමිණිලි 320ක්

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව මේ දක්වා පැමිණිලි 320 ලැබි ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 317ක්, ප්‍රචන්ඩ ක්‍රියා 01ක් සහ වෙනත් පැමිණිලි 02ක් ලැබි ඇති බව කොමිෂන් සභාව පවසයි.

අදාළ පැමිණිලි සම්බන්ධයෙන් මේවන විට විමර්ශන ආරම්භ කර ඇති බව කොමිෂන් සභාව පවසයි.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos