Menu
Contact us
×
Thursday, September 19th, 2024
සරසවි සිසුන්ට ලඟම ඇති සරසවියෙන් කොවිඩ් එන්නත්

විශ්වවිද්‍යාල සිසුන්ට ඔවුන් පදිංචිව සිටින ස්ථානයට සමීපවම පිහිටි විශ්වවිද්‍යාලයෙන් කොවිඩ් එන්නත් ලබාගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසනවා.

ඒ අනුව ලබන සඳුදා සිට සිකුරාදා දක්වා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවයි එම කොමිසම සඳහන් කරන්නේ.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos