Menu
Contact us
×
Sunday, April 20th, 2025
ඉරානය රුසියාවට බැලස්ටික් මිසයිල සපයන්නේ නම් නේටෝව ප්‍රතිචාර දැක්වීමට සූදානමින්!
යුක්රේනය සමඟ යුද්ධය සඳහා රුසියාවට සමීප දුර බැලස්ටික් මිසයිල සිය ගණනක් යැවීමට ඉරානය සැලසුම් කරමින් ඉදිරියට ගියහොත් නේටෝව 'වේගවත් සහ දැඩි ප්‍රතිචාරයක් ලබා දීමට සූදානම් බව පවසයි. එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ඉරානය ආයුධ හුවමාරුව සමඟ ඉදිරියට යාමට සැරසෙන්නේ නම් එක්සත් ජනපදය සහ එහි නේටෝ සහචරයින් සහ G7 හවුල්කරුවන් සූදානම් බවයි. යුරෝපීය බුද්ධි අංශ ආරංචි මාර්ග පවසා ඇත්තේ රුසියානු හමුදා නිලධාරීන් දුසිම් ගනනක් ඉරානයේ ෆාත්-360 සමීප දුර බැලස්ටික් මිසයිල පද්ධතිය භාවිතා කිරීමට පුහුණු කරමින් සිටින බවයි.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos