Menu
Contact us
×
Monday, April 21st, 2025
පොහොට්ටුවේ 8ක් ඉල්ලා අස්වෙයි

පොහොට්ටුවේ අමාත්‍යවරුන් අට දෙනෙකු ඉල්ලා අස්වීමේ සූදානමක සිටින බව වාර්තා වේ. එම අමාත්‍යවරුන් අට දෙනා මෙවර ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ වෙත සහාය දක්වයි.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos