Menu
Contact us
×
Monday, April 21st, 2025
වෙඩි තබා 3ක් මරුට පොලිස් කොස්තාපල් ද වෙඩි තබා ගනී

මොණරාගල පොලිස් වසමේ කරාඬුගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන ඉඟිනියාගල පොලිස් වසමේ පදිංචි ‌පොලිස් කොස්තාපල්වරයෙකුට අද (2024.08.04) වන අද දින අළුයම වෙඩි තබා ඝාතනය කර ඇත.

මේ අතරතුරම ඉඟිනියාගල පොලිස් වසමේම පදිංචි වයස අවුරුදු 54 ක කාන්තාවක් සහ අවුරුදු 17 ක ගැහැණු ළමයෙකු ද 2024.08.04 වන අද දින අළුයම් කාලයේදී වෙඩි තබා ඝාතනය කර ඇත.

තවද කරාඬුගල පොලිස් ස්ථානයේ උපසේවක රාජකාරී යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි තබා ගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ.

මෙම ඝාතන ත්‍රිත්වයම සියදිවි නසා ගත් නිලධාරියා විසින් සිදු කර ඇති බවට සැකයක් පවතී.



MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos