Menu
Contact us
×
Monday, April 21st, 2025
ජවිපෙ කුවේට් සංගීත සංදර්ශනයකට ගිය ශ්‍රී ලාංකික කලාකරුවන් පිරිසක් අත්අඩංගුවට !

පෙරේදා (02) පැවති සංගීත සංදර්ශනයකට සහභාගී වූ එහි සංවිධායකයින්, කලාකරුවන්, සංගීතවේදීන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 24 දෙනෙකු කුවේට් රටේ බලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

සංගීත සංදර්ශනය සංවිධානය කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ අනුබද්ධ සංවිධානයක් වන “එතෙර අපි” සංවිධානය විසිනි.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos