ශ්‍රී ලංකාවේ ප්‍රසාරණය වෙයි?
මැනුම්පති සුදත් පෙරේරා මහතා ශ්‍රී ලංකාවේ වර්ගඵලය වර්ග
කිලෝමීටර් 1630කින් වැඩි වී ඇති බව සනාත කරයි. මේ අනුව වර්ග කිලෝමීටර්
65610ක් ව පැවති ශ්‍රී ලංකාවේ වර්ගඵලය 67240ක් දක්වා වැඩි වී ඇත.
කෙසේ
වෙතත් මෙය සිදු වී ඇත්තේ කලින් සිදු කරන ලද මැනුම් වල දෝෂයක් හේතුවෙන් ද
එසේ නොමැත නම් වෙන යම් හේතුවක් ද යන්න පැහැදිලි කර නොමැත.