Menu
Contact us
×
Sunday, April 20th, 2025
ඩලස්, හකීම්, මනෝ, රොෂාන්, අර්ජුන, පලනි, අටවන දා සජබට

සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් ගොඩ නැගෙන සමගි ජන සන්ධානයේ පාර්ශ්ව අතර ගිවිසුම්ගත වීම අගෝස්තු මස 8 වෙනි දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී සිදු කෙරේ.

මනෝ ගනේෂන්, රාවුෆ් හකීම්, පලනි දිගම්බරම්, ඩලස් අලහප්පෙරුම, රොෂාන් රණසිංහ, මහාචාර්ය ජී. එල් පීරිස්, සහ අර්ජුන රණතුංග ආදී බොහෝ පිරිසක් මෙහිදී සන්ධානගත වෙන බව වාර්තා වෙයි.

එම සන්ධානගත වීමෙන් පසුව පුළුල්තම විපක්ෂ සන්ධානය ලෙස ජනාධිපති මැතිවරණ ප්‍රචාරණ වැඩසටහනක් අරඹන බව සමගි ජන බලවේග ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos