Menu
Contact us
×
Sunday, April 20th, 2025
පුටින්ගේ නව පරමාණුක මිසයිල තර්ජනය

රුසියානු හමුදා විසින් පුපුරන ද්‍රව්‍ය අඩංගු අනුව්‍යාජ මිසයිල ශීර්ෂ (dummy warheads) ඒවා විදිනයන් මත සවිකරන පුහුණු වීම් දර්ශන නිකුත් වී තිබේ. මෙම නවතම න්‍යෂ්ටික අවි විදුම් යන්ත්‍ර බටහිරට දැඩි තර්ජනයක් ලෙස සැලකේ.


ව්ලැඩිමීර් පුටින් විසින් නියෝග කරන ලද අභ්‍යාසවල තුන්වන අදියර සිදු කරන ඉස්කැන්ඩර්-එම් මෙහෙයුම්-උපක්‍රමික මිසයිල පද්ධති වලින් සන්නද්ධ හමුදා ඒකකයක් දර්ශනවල දැක්වේ. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ මෙම අභ්‍යාස මගින් යුද හමුදාව සහ ගුවන් හමුදාව උපාය මාර්ගික නොවන න්‍යෂ්ටික අවි භාවිතා කිරීම සඳහා සූදානම් කරනු ඇති බවයි.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos