Menu
Contact us
×
Thursday, September 19th, 2024
අපටත් IMF සමග ඉදිරියට යන්න වෙනවා

මහින්ද ජයසිංහ ජාතික පුවත්පතක් සමග සාකච්චාවකදී මෙසේ පවසයි:

"IMF එකට ලංකාව දැනටම ඇතුළුවෙලා ඉවරයි. ඒ නිසා අපට එතනින් එළියට එන්න බැහැ. අපට ඒක එක්ක කාලයක් ඉදිරියට ගමන් කරන්න වෙනවා.

ණය කළමනාකරණය කිරීම වගේම ආර්ථිකය ගොඩනැගිමටත් අපට සැලැස්මක් තිබෙනවා. ලක්ෂ දෙකහමාරක් කර්මාන්ත වැහිලා. අපේ වූ ආර්ථික වැඩපිළිවෙළකින් අපි මේ රට හදනව".

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos