කරත්ත රෝදයත් රනිල්ට
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් , මහජන එක්සත් පෙරමුණෙහි මධ්‍යම කාරක සභාව රැස්ව ඇති අතර එහිදී , එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ඒකමතිකව තීරණය කර තිබෙන බව පැවසේ.
Other News