Menu
Contact us
×
Thursday, September 19th, 2024
දෛනික කොවිඩ් මරණ තවත් අඩුවෙයි - ඊයේ 40 යි

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් දෛනිකව මරණයට පත්වන පුද්ගලයන්ගේ ප්‍රමාණය 40 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනයේදී වෛසරය හේතුවෙන් මියගිය ප්‍රමාණයයි.

මේ දක්වා මෙරට තුළ සිදු වූ සමස්ත කොවිඩ් මරණ ප්‍රමාණය 13,142 දක්වා ඉහළ ගොස් තිබේ.