Menu
Contact us
×
Sunday, April 20th, 2025
සුමන්තිරන් සහ ශානඛ්‍යන් තම පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරයි; සහය අනුරට?
මාධ්‍ය හමුවක් පවත්වමින් සුමන්තිරන් සහ ශානඛ්‍යන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා ප්‍රකාශ කලේ ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂය දෙමල ජනතාව වෙනුවෙන් පමණක් ඉදිරිපත් කරන අපේක්ෂකයෙකුට සහය නොදක්වන බවත්, එසේම රනිල් හෝ සජිත් වෙත ද සහය නොදක්වන බවත්ය. 

නමුත් අනුරට සහය දක්වන බව ඍජුව ප්‍රකාශ නොකිරීම තුල පෙනී යන්නේ පක්ෂයේ නායකත්වය සහ මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා අතර කඹ ඇදීමක් පවතින බවය. 

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos