Menu
Contact us
×
Monday, April 21st, 2025
ජනාධිපතිවරණය නොපැවැත්වෙන ලකුණු

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම ලබන සතියේ සිදුකරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වීමට අදාළව මූලික සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින බවත් කොමිසම කියා සිටී.

ඒ අනුව නිසැකවම ලබන සතියේ ජනාධිපතිවරණ දිනය රටට දැනගත හැකි වනු ඇති බවද කොමිසමේ සභාපතිවරයා පැවසුවේය.

කෙසේ නමුත් සභාපතිවරයා මීට පෙර සඳහන් කර තිබුණේ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය 26 සිකුරාදා දිනට පෙර ප්‍රකාශයට පත් කරන බවය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos