Menu
Contact us
×
Saturday, November 23rd, 2024
සර්වජනබලයේ ලොක්කා ගම්පහින් ඉදිරිපත් වේ

සර්වජන බලයේ නාමයෝජනා අත්සන් තැබීම අද (10)

මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරුණි.

 

 

එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරගවැදීම සඳහා නාමයෝජනා පත්‍රයට අද අත්සන් තැබුවේය.

 

 

ඊට අමතරව මව්බිම ජනතා පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජයසුමන සහ ගම්පහ දිස්ත්‍රික් නායක මිලාන් ජයතිලක ද නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීම සිදුකළේය. 

 

මේ අතර, සර්වජන බලය අද කොළඹ දිස්ත්‍රික්කය සඳහා ද නාමයෝජනා භාරදෙනු ලැබුවේය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos