Menu
Contact us
×
Sunday, April 20th, 2025
ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් පත් කිරිමෙන් පසු පොරොන්දු ඉටුකරනවා - ලාල්

දැනට රටේ අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා ඇතුළු ඇමතිවරුන් දෙදෙනෙකු කටයුතු කරමින් සිටින බවත්, මහ මැතිවරණයෙන් පසු අමාත්‍යංශවලට කැබිනට් ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් පත් කිරිමෙන් පසු ජාතික ජන බලවේගය පොරොන්දු වූ සියළුම දේ ඉටු කිරිමට කටයුතු කරන බවත් ලාල් කාන්ත පවසයි.


මහා මැතිවරණ ප්‍රචාරක රැස්විමක් නාවලපිටිය ප්‍රදේශයේ පැවැත්විමෙන් අනතුරුව මාධ්‍ය වෙතට අදහස් දක්වමින් ලාල් කාන්තා මෙසේ පැවසීය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos