Menu
Contact us
×
Sunday, April 20th, 2025
භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කරවලින් ගන්න ණය වලින් කරන දේ
නව රජයට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට සිදුවූයේ පරණ ණය අලුත් කිරීමට හා රජයේ වියදම් පියවා ගැනීමට බව ජාතික ජන බලවේග ජාතික විධායක සභික වසන්ත සමරසිංහ පවසයි.

එසේ නොමැතිව රටේ මුදල් නැතිව සල්ලි අච්චු ගැසීමක් හෝ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර අළුතින් ණය ගැනීමක් හෝ සිදු කරන්නේ නැතැයි ඔහු විසින් අවධාරණය කළේය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos