Menu
Contact us
×
Saturday, November 23rd, 2024
ඇමරිකන් හමුදා ලොක්කෙක් පැමිණේ

ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කෙලර් මහතා අද (10)  ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

සවිමත්, තිරසර, නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් සහයෝගීතාව යළි තහවුරු කිරීම මෙම සංචාරයේ අරමුණ බවත්, එසේම ඉන්දු පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරභාවය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන හවුල්කරුවකු වන ශ්‍රී ලංකාව සමග ආරක්ෂක සම්බන්ධතා ශක්තිමත් කරගැනීම සඳහා ඇමරිකාවේ දැඩි කැපවීම මෙම සංචාරය මගින් අවධාරණය කරන බවත්, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos