Menu
Contact us
×
Monday, April 21st, 2025
ජන රැළි සඳහා බස් රථ 1500ක් - බස් ගැමුණු

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු අද (18) දිනයේ දී පැවැත්වෙන අවසාන ජන රැළි සඳහා දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් බස් රථ 1500ක් පමණ මේවන විට ඉල්ලුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැළි සඳහා රුපියල් කෝටි 200 කට වැඩි මුදලක් වැයකර බස් රථ ලබාගෙන ඇති බවත්, වැඩිම බස්රථ ප්‍රමාණයක් ජාතික ජන බලවේගය විසින් ලබා ගෙන ඇතිබවත්, සභාපතිවරයා පැවසීය. මෙලෙස බස් රථ ලබාදීමෙන් රුපියල් කෝටි 100 කට ආසන්න ලාභයක් හිමිව ඇතිබව ද පැවසීය.

මේ අතර මැතිවරණ රාජකාරී සඳහා බස්රථ 500 කට ආසන්න ප්‍රමාණයක් රට පුරා යොදවා තිබේ.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos