Menu
Contact us
×
Wednesday, September 18th, 2024
දීර්ග පාසල් නිවාඩුවක්

2025 නව පාසල් වාරය ජනවාරි 20 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇතිබව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

ඒ වනවිට දරුවන්ට නව පාසල් වාරය සඳහා අවශ්‍ය නිල ඇදුම් පෙළපොත් ලබාදීමට කටයුතු කරන බව පැවසීය.

මෙවර උසස්පෙල විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos