Menu
Contact us
×
Monday, April 21st, 2025
අපි අවොත් ගෑස් මන්නාරමෙන් - විජිත

2011 මහින්ද රාජපක්ෂ එවකට හිටපු ජනාධිපතිවරයා මන්නාරමින් ගෑස් නිධියක් හමුවු බව මහනුවරදී සඳහන් කළ බවත්, එම කතාව සත්‍යයක් බවත්, නමුත් එම ගෑස් නිධිය ගොඩ ගැනීමට නොහැකි වූ බවත්, ජාතික ජන බලවේග රජයක් යටතේ මන්නාරමේ ගෑස් නිධිය උඩට ගැනීමේ කටයුතු සිදු කරන බවත්, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කරයි.

ජනාධිපති අපේක්ෂක අනුර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් පවත්වන ලද ජනාධිපතිවරණ ජනරැුළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos