Menu
Contact us
×
Thursday, September 19th, 2024
මෙවර මම නිහඬයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ තමා මෙවර ජනාධිපතිවරණයේදී

කිසිම පාර්ශ්වයක් නොගෙන නිහඩව සිටීමට තීරණය කර ඇති බවත් කිසිවෙකුට රට රැකීමේ දැක්මක් නැති බවත් ය.

 

 

කිසිම ප්‍රතිපත්ති ප්‍රකාශනයකට රට ගොඩ නංවන වැඩ පිළිවෙලක් නැති බව පවසන රතන හිමි  ඉදිරියේ ජයග්‍රහණය කරාවි යැයි අනුමාන කළ හැකි ජනාධිපති අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාසගේ හෝ අනුර කුමාර දිසානායකගේ  ප්‍රතිපත්ති ප්‍රකාශයන්හි රටේ ජාතික සම්පත් රැකගැනීම, ප්‍රධාන ජාතික සංස්කෘතිය රැකගැනීම ගැන කිසිදු සඳහනක් නැති බව පවසයි.

 

එසේම සුළු ජාතිවාදීන්ට යටවී 13 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලගන්වන බව දෙපාර්ශ්වයම කියා ඇති බව ද උන් වහන්සේ සඳහන් කරයි.

 

 

සම්පූර්ණ ලිපිය පහත සඳහන් වේ.






MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos