Menu
Contact us
×
Monday, April 21st, 2025
ආර්ථිකය නගා සිටුවීමේ කඩිනම් පියවරක් ලෙස සංචාරකයින් ලක්ෂ 40ක් - අනුර
ආර්ථිකය නගා සිටුවීමේ කඩිනම් පියවරක් ලෙස සංචාරක කර්මාන්තය දියුණු කළ හැකි බවත්, වසරකට සංචාරකයන් මිලියන හතරක් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක පවසයි.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ රැළියක් අමතමින් ඔහු තවදුරටත් කියා සිටියේ, මේ වන විට මෙරට වසරක උපරිම සංචාරක පැමිණීම මිලියන 2.3ක් බවත්, එය මිලියන හතරක් දැක්වීමට කර්මාන්තය සංවර්ධනය කරන බවත්ය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos