Menu
Contact us
×
Sunday, April 20th, 2025
මට ඕන රටකට ගිහින් ජීවත් වෙන්න පුළුවන් - ටිරාන්

මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසන්නේ  තමාට වසර දහයක්

ඕනෑම රටක ජීවත් වීමට අවසර දෙන වීසා බලපත්‍රයක් තමා සතු බවයි.

 

 

ජනාධිපතිවරණයෙන් පසු රට හැර යාමට වීසා ලබා ගැනීම තමාට  අවශ්‍ය නොවන බවත් ඔහු පවසයි.

 

 

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (11) මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ගිය අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 

අමාත්‍යවරුන් 80 දෙනෙකුට රට හැර යාමට වීසා ලබාගෙන ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙන අවස්ථාවේ දී ඔහු මේ බව පවසා ඇත.


MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos