Menu
Contact us
×
Thursday, September 19th, 2024
නාසා ආයතනය අපේ මන්දාකිනියෙන් පිටත පළමු ග්‍රහලෝකය සොයා ගනී


නාසා දුරේක්ෂයක් මගින් අපේ ක්ෂීරපථ මන්දාකිණියෙන් පිටත පළමු ග්‍රහලෝකය සොයා ගෙන ඇත. එය තහවුරු වුවහොත්, අප මෙතෙක් අපේ මන්දාකිනියේ සොයාගෙන ඇති බොහෝ බාහිර ග්‍රහලෝකවලට වඩා එම ග්‍රහලෝකය දහස් ගුණයකින් ඈතින් පවතිනු ඇත. නාසා හි 'චන්ද්‍රා එක්ස් කිරණ නිරීක්ෂණාගාරය' ( Nasa’s Chandra X-ray Observatory ) භාවිතයෙන් විද්‍යාඥයින්ට එය කිරීමට හැකි වී ඇත.



මෙතෙක් සොයාගෙන ඇති සෑම බාහිර ග්‍රහලෝකයක්ම හෝ විය හැකි ග්‍රහලෝකයක්ම තිබුණේ අපේම ක්ෂීරපථයේය.
එනම් ඒවා සියල්ලම පාහේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 3,000 කට වඩා අඩු දුරකින් පිහිටා ඇත. විද්‍යාඥයන් විශ්වාස කරන පරිදි අපේ අසල්වැසි මන්දාකිණියෙන් ඔවුන් සොයා ගත් බව විශ්වාස කරන එම ග්‍රහලෝකය M51 ලෙස හැඳින්වේ.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos