Menu
Contact us
×
Thursday, September 19th, 2024
ප්‍රකාශිත තැපැල් ඡන්ද ප්‍රතිශතය 98%ක්

09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද භාවිතය 98%ක් බව ජේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ සියල්ලේ ම තැපැල් ඡන්ද වැඩියෙන් ම ලැබූ අපේක්ෂකයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති බව මැතිවරණ ප්‍රතිඵල නිරීක්ෂණයේදී පෙනී යයි.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos