Menu
Contact us
×
Monday, April 21st, 2025
රජයට මිලියන 700ක් අහිමිකරන ගනුදෙනුවක්!

රජයට මිලියන 700ක් අහිමි කරමින් සිදුකිරීමට නියමිත ප්‍රසම්පාදන ගනුදෙනුවක් පිළිබඳව අල්ලස් හෝ දූෂණ කොමිෂමට පැමිණිලි කර බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය ජී.ජී.චමල් සංජීව පවසයි.

වැරදිකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කල යුතු බව ද ඔහු පැවසීය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos