Menu
Contact us
×
Thursday, September 19th, 2024
රෝහල් රැසක ශල්‍යකර්ම අඩාලයි

රෝහල් රැසක ශල්‍ය උපකරණ හිඟයක් ඇතිබවත්, රෝහල් රැසකම වෛද්‍ය උපකරණ බිද වැටී ඇතිබවත් විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පැවසීය.

ඒ හේතුවෙන් ශල්‍යකර්ම සිදුකිරීමට දැඩි බාධා මතුව ඇතිබව වැඩිදුරටත් ඔහු පැවසීය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos