Menu
Contact us
×
Thursday, September 19th, 2024
බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි


ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා අද උදෑසන මිය ගොස් තිබේ. ඒ මහතා මිය යන විට 68 වන වියේ පසු වූ අතර රෝගාතුරව රෝහල් ගත කොට තිබුණි.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos