Menu
Contact us
×
Monday, April 21st, 2025
අනුරගෙන් රනිල්ට අභියෝගයක්!

"මා මිත්‍ර අනුර" යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිතර නිතර තමන් අමතනුයේ ඉදිරි මාලිමා ආණ්ඩුවක් යටතේ ඇති දඬුවම්වලින් ෂේප් වීමට බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

නමුත් තමන් ඒවාට අහුවෙන්නේ නැති බවත්, තම රජයක් යටතේ පළමුකොටම බැඳුම්කර වංචාවේ වරදකරුවන්ට දඬුවම් ලබා දෙන බවත් හෙතෙම පැවසුවේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන්ට කිහිප විටෙකදීම වේදිකාවන්හිදී ප්‍රශ්න කිහිපයක් යොමු කර ඇති බවද ඔහු පැවසූ ඔහු ඒවාට විටින් විට උත්තර දීමට සූදානම් නැති බව ද සඳහන් කළේය.

ඒ වෙනුවට දෙදෙනා සමග සජීවී විවෘත විවාදයක් සඳහා ආරාධනා කරන බව ද එවිට දෙනාටම ඇති ප්‍රශ්න දෙදෙනාටම විමසා දැන ගත හැකි බවත් අනුර කුමාර තවදුරටත් කියා සිටියේය.

ජාතික ජන බලවේගය විසින් ආනමඩුවේදී පවත්වන ලද ජන රැුලියකදී ඔහු මෙ අදහස් පල කරන ලදී.


MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos