Menu
Contact us
×
Thursday, September 19th, 2024
ජවිපෙ නැවත 88 - 89ක් ඇති කරන්න හදනවා - මනූෂ නානායක්කාර

ජනතා විමුක්ති පෙරමුණේ ගාල්ලේ කැන්වසින් කරන්න කැස්බෑවෙන් බස් විසි පහක්

බස් එකට හැටදාහයි - සංවිධානය කරනවාට විසිදාහයි

මාධ්‍යවේදීන් මරපු අයගෙන් මේරියන්ස් සංගීත කණ්ඩායමටත් තර්ජන

ජනතා විමුක්ති පෙරමුණ ගැන පොතක් ලියපු මාධ්‍යවේදියාටත් තර්ජන

තර්ජන කරලා නැවත වරක් 88 - 89 වගේ තත්වයක් ඇති කරන්නයි හදන්නේ

 

ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට බව කියමින් කැස්බෑව ඩිපෝවෙන් බස් විසිපහක් වෙන් කරගෙන ගාල්ලේ ගෙයින් ගෙට ප්‍රචාරක කටයුතු කිරීම සදහා පිරිස් ගෙන්වාගෙන ඇති බවත්, ඔවුන්ට ගාල්ලේ ජනතාව නොමැති නිසා මේ ආකාරයට බස්වලින් පිරිස් ගෙන්වා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති උපදේශක මනුෂ නානායක්කාර පවසයි.

 

මේ ගැන මාධ්‍යයෙන් වැඩිදුර සොයා බැලීම් කළ යුතු බව ද ඔහු  අද උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ සංගීත කණ්ඩායම්වලට, මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින් නැවත වරක් 88 - 89 දී පැවති තත්වයක් ඇති කිරීමට උත්සාහ ගන්නා බවද ඔහු කීය.

 

වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර...



MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos