Menu
Contact us
×
Monday, April 21st, 2025
අද ඡන්ද පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක්

අද, එනම් 2024. 09.08 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර අද පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වාම එම කටයුතු සිදු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

අද ඉරිදා දිනයක් වුවත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ ඉරිදා දිනයන්හි බොහෝ දෙනෙකු නිවෙස් තුල රැඳී සිටින බැවිනි.

කෙසේ වෙතත් මෙම ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු මේ මස 14 වනදා දක්වා සිදුකිරීමට නියමිතව ඇත.



MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos