Menu
Contact us
×
Monday, April 21st, 2025
බිම් මට්ටමේ සිටින ජේවීපී කාරයෝ බලා සිටින්නේ ගම් මට්ටමේ ගමේ සිටින අනෙක් දේශපාලන නායකයන් පාගා පොඩි කරලා මරලා ගෙවල් ගිනි තියන්න - නිමල් සිරිපාල

බිම් මට්ටමේ සිටින ජේවීපී කාරයෝ බලා සිටින්නේ ගම් මට්ටමේ ගමේ සිටින අනෙක් දේශපාලන නායකයන් පාගා පොඩි කරලා මරලා ගෙවල් ගිනි තියන්නේ කොයි වෙලේදැයි කියාට යනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ඇමති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ඔහු එම අදහස පලකරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සංවත්සර උත්සවය අමතමිනි.


MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos