Menu
Contact us
×
Thursday, September 19th, 2024
අවුරුදු එකහමාරක්, දෙකක් වැනි කාලයක් ඇතුළත විදුලි බිල 1/3කින් අඩු කරන්න පුළුවන් - අනුර

ජනාධිපතිවරණ ජන රැලියක් අමතමින් ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මසේ පැවසුවා:

"අවුරුදු එකහමාරක්, දෙකක් වැනි කාලයක් ඇතුළත විදුලි බිල 1/3කින් අඩු කරන්න පුළුවන්. අනාගතයේ 85%ක් පමණ බලය උපදවන්නේ පුනර්ජනනීය බලශක්තියෙන්.

මන්නරාම් ද්‍රෝණියේ සුළං බලයෙන් ගිගාවොට් 40කට වැඩිය නිපදවන්න පුළුවන්.

2040 වෙන විට අපේ රටට මුළු ඉල්ලුමම ගිගාවොට් 08යි. අපට සුළංවලින් විතරක් මෙගාවොට් 40,000ක් විතර හදන්න පුළුවන්.

අපට විශාල විභවතාවක් තිබෙනවා. එතනට අපි ආයෝජනය ගෙනත් මේ සුළං බලය හදන්න ඕනෑ."

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos