Menu
Contact us
×
Thursday, September 19th, 2024
කඳුකරය වලාකුලින් වැසෙයි

මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට පවතින වැසි හා දැඩි ලෙස වාලාකුළු වලින් වැසී යාමේ තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන තිබේ..

මෙකි තත්වයන් මත මෙම ප්‍රදේශයේ විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බැවින් මෙම තත්වයන් පිලිබදව දැඩි අවදානයක් යොමු කර රථ වාහන ධාවනය කරවිමේදි ඉතාමත් කල්පනාකාරිව තම රථ වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා රථ වාහන ධාවනය කරවිමට පියවර ගන්නා ලෙස සියළුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින බව පොලීසිය පවසයි.
MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos