Menu
Contact us
×
Monday, April 21st, 2025
සජිත් අතහැර UNPයට එන්න - රනිල්
එක්සත් ජාතික පක්ෂය කඩා වෙන් කළේ සජිත් ප්‍රේමදාස බවත්, ඔහු සමඟ සිටින පිරිස සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන් නම් යළි තමන් සමඟ එක්වන ලෙසත්, බණ්ඩාරවෙල නගරයේ පැවති ජන හමුවක් අමතමින් රනිල් වික්‍රමසිංහ නැවත නැවතත් අවධාරණය කරමින් කියා සිටියා.
MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos