Menu
Contact us
×
Sunday, April 20th, 2025
21 සිට පාසල්වලට අභ්‍යාසලාභි ගුරු උපාධිධාරීන්!


මේ මස 21 වනදා පාසල් ආරම්භ කිරීමේදී රජය විසින් පත්වීම් ලබාදුන් උපාධිධාරීන් 60,000ගෙන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ අය ඉගැන්වීම් කටයුතු සඳහා යොදවා ගන්නා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන කියා සිටී.

කෙසේ වෙතත්, 21 වැනිදා පාසල් ආරම්භ කළ ද රාජකාරි කටයුතු සඳහා සහභාගිවන්නේ ද නැද්ද යන්න පිළිබදව අවසන් තීන්දුවට හෙට එළඹෙන බවයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළේය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos