අද (01) සිට භූමිතෙල් හැර අනෙක් සියලුම ඉන්ධන වර්ග වල මිල පහල දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.