ජනාධිපතිවරණයක් ආසන්නයේදී කොටස් වෙළඳපොලේ සුපුරුදු බිඳවැටීම
කොළඹ කොටස් වෙළඳපල අඛන්ඩව අටවන දිනටත් අද දිනයේ පහළ යාමක් පෙන්නුම් කළේය.
සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 38.91 කින්ද S&P SL200 දර්ශකය ඒකක 11.67 කින්ද අද දිනයේ පහළ ගොස් ඇත.
දිනයේ අවසානයේ දී සියලු කොටස් මිල දර්ශගය ඒකක 10,869.07ක් හා S&P SL200 දර්ශකය ඒකක 3,058.60ක් ලෙසත් දැක්වින.
සාමාන්‍යයෙන්
ජනාධිපතිවරණයක් ආසන්න වීමේදී මේ තත්වය ඇති වීම සාමාන්‍ය සිද්ධියකි.
ජනාධිපතිවරණයකින් පසුව කොටස් වෙළඳපොල එක වර ඉහල යාම ද මේ අකාරයෙන්ම සිදු
වේ.