Menu
Contact us
×
Thursday, September 19th, 2024
ජනාධිපතිවරණයක් ආසන්නයේදී කොටස් වෙළඳපොලේ සුපුරුදු බිඳවැටීම

කොළඹ කොටස් වෙළඳපල අඛන්ඩව අටවන දිනටත් අද දිනයේ පහළ යාමක් පෙන්නුම් කළේය.

සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 38.91 කින්ද S&P SL200 දර්ශකය ඒකක 11.67 කින්ද අද දිනයේ පහළ ගොස් ඇත.

දිනයේ අවසානයේ දී සියලු කොටස් මිල දර්ශගය ඒකක 10,869.07ක් හා S&P SL200 දර්ශකය ඒකක 3,058.60ක් ලෙසත් දැක්වින.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක් ආසන්න වීමේදී මේ තත්වය ඇති වීම සාමාන්‍ය සිද්ධියකි. ජනාධිපතිවරණයකින් පසුව කොටස් වෙළඳපොල එක වර ඉහල යාම ද මේ අකාරයෙන්ම සිදු වේ.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos