Menu
Contact us
×
Monday, April 21st, 2025
මාලිමාව පරාජය කිරීම සඳහා රනිල් සජිත් එක් කිරීමේ උත්සාහයක්
ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය නොවැලැක්විය හැකි තත්වයකට තල්ලු වී ඇති බවත්, එබැවින් රනිල් සහ සජිත් එක් වී තරඟ කල යුතු බවත්, චම්පික රණවක සමාජි ජන බලවේගයට ද ශිරාල් ලක්තිලක එක්සත් ජාතික පක්ෂ පාර්ශවයට ද අවධාරණය කොට ඇති බවට ආරංචි ලැබෙමින් තිබේ.

"දකුණු ඉවුර එක් විය යුතුය" යන තේමාව පදනම් කරගනිමින් මෙම සංවාදය ගොඩනගමින් සිටින බව තව දුරටත් එම ආරංචි මාර්ග පවසයි. 


MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos