Menu
Contact us
×
Sunday, April 20th, 2025
කතිරය ගැහුවොත් මනාප බැහැ

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේදී මනාප සලකුණු කිරීම අනීවාර්‍ය නොවන බවත්, ඡන්දය සලකුණු කිරීමට අපේක්ෂා කරන අපේක්ෂකයාගේ නමට ඉදිරියෙන් ඇති හිස් අවකාශය තුළ කතිර ලකුණ සලකුණු කිරීමෙන් සිය ඡන්දය ප්‍රකාශ කල හැකි බවත්, මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

නමුත් එවිට මනාප සලකුණු කිරීමට නොහැකිය.

ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් තිදෙනෙකුට තම කැමැත්ත පරිදි 01,02 හා 03 ලෙස මනාප ලකුණු කල හැකි අතර මනාප සලකුණු කරන්නේනම් කතිර ලකුණ සලකුණු කල නොහැකි බව ද ඔහු පැවසීය.



MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos