Menu
Contact us
×
Monday, April 21st, 2025
රංගේ ඉවතට?

එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් පාලිත රංගේබණ්ඩාර දේශපාලන කටයුතු වලින් ඈත්ව සිටින බව වාර්තා වේ. මෑතකදී පවත්වන ලද රනිල් වික්‍රමසිංහගේ කිසිඳු ජන රැලියකට ඔහු සහභාගී වී නොමැත. එකසත් ජාතික පක්ෂය විසින් පවත්වන ලද විශේෂ මහා සමුළුවේ දී ද ඔහු දක්නට නොලැබුණි.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos