Menu
Contact us
×
Monday, April 21st, 2025
ෆවුසිට හිර දඬුවම්
හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිට වසර දෙකක බරපතල වැඩ සහිත සිර ද ඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කර, එය වසර දහයකට අත්හිටුවා තිබේ.

අමාත්‍යවරයකුව සිටියදී ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ වාහනයක් අවභාවිතා කිරීමේ චෝදනාවකට වරද පිළිගැනීම හේතුවෙන් මෙම දඬුවම නියම කර ඇත.

මෙම දඬුවමට අමතරව රුපියල් ලක්ෂ හතරක දඩ මුදලක් ද ඔහුට නියම කර තිබේ.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos