Menu
Contact us
×
Sunday, April 20th, 2025
විකල්ප ආණ්ඩුවක ප්‍රතිපත්ති ප්‍රකාශනයට යෝජනා!!! - මහාචාර්ය නිර්මාල් දේවසිරි
මහාචාර්ය නිර්මාල් දේවසිරි මහතා විසින් විකල්ප ආණ්ඩුවක් සඳහා සිය යෝජනා පද්ධතියක් ඉදිරිපත් කොට ඇත. ඔහුගේ ෆේස්බුක් පිටුව වෙතින් උපුටාගත් එය පහතින් දක්වා ඇත.

විකල්ප ආණ්ඩුවක ප්රතිපත්ති ප්රකාශනයට යෝජනා!!!
============================
1. නාගරීකහරණය
2. විශාල නිවාස ඉදිකිරීම අධෛර්යමත් කිරීම
3. රැකියා ස්ථාන හා පදිංචි ස්ථාන අතර දුර පාපැදියෙන් යා හැකි මට්ටමට ගෙන ඒම.
4. පාසැල හා නිවස අතර දුර පයින් ඇවිදගෙන යා හැකි මට්ටමට ගෙනඒම.
5. සෑම ජනාවාස ප්රදේශයක්ම මධ්යයේ මහජන උද්යාන ඉදි කිරීම.
6. සෑම ජනාවාස ප්රදේශයකම වැඩිහිටියන් හා ළමයින් බලාගැනීමේ මධ්යස්ථාන ඉදි කිරීම.
7. පුද්ගලික ඉඩම් අයිතිය අහෝසි කොට පැරණ රජවරුන්ගේ කාලයේ පැවැති ඉඩම් ප්රතිපත්තිය හදුන්වාදීම.
8. දුප්පත් පවුල් මුල්කරගෙන ග්රාමීය කෘෂි අපනයන කර්මාන්ත මධ්යස්ථාන ඇති කිරීම
මතු සම්බන්ධයි.....
MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos