Menu
Contact us
×
Monday, April 21st, 2025
මම ආවොත් දිළිඳු ජනතාව සඳහා මාසයකට 20000 ගානේ දෙනවා - සජිත්
සමගි ජන බලවේග රජයක් යටතේ අති දුෂ්කර ජීවිත ගත කරන ජනතාවට මසකට රුපියල් විසි දහසක දීමනාවක් ලබාදෙන බව සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

ඒ සඳහා ජනසවිය, සමෘද්ධිය සහ අස්වැසුම යන සහනාධාර ක්‍රමවේදයන්හි ඇතුළත් හොඳ ගුණාංග සියල්ල ඇතුලත් කරන බවද ඔහු කියා සිටියේය.

ඉන් පසු මාස 24 ක් ඇතුළත දුප්පත්කම තුරන් කරන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

සේරුවාවිල නගරයේදී සංවිධානය කරන ලද ජනාධිපතිවරණ ප්‍රචාරක ජනරැලියකදී ඔහු විසින් මෙම අදහස් පළ කළේය.




MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos