Menu
Contact us
×
Sunday, April 20th, 2025
GMOA වෙතින් යෝජනාවලියක්

මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින ජනාධිපති ධූර අපේක්ෂකයින් ඉලක්ක කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් යෝජනාවලියක් අඩංගු මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට තිබේ.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේනදය:

"ශ්‍රී ලංකාව තම ඉතිහාසයේ පෙර නොවූ විරූ අන්දමේ දැවැන්ත ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදයකට ගොදුරු වී සිටින මොහොතක ඉදිරි ජනාධිපතිවරණයෙන් අනතුරුව මෙරට පාලනය භාර ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම පාර්ශවයක වගකීම වනුයේ පටු දේශපාලන න්‍යාය පත්‍ර පසෙකලා, රටට සහ ජනතාවට හිතකර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි. එහිදී නිදහස් සෞඛ්‍ය සේවාව, වෛද්‍ය ක්ෂේත්‍රය, වෛද්‍ය අධ්‍යාපනය මෙන්ම නිදහස් අධ්‍යාපනය ද ඒ සියලු දෙනාට කිසිසේත් අත්හළ නොහැකි වගකීම් වේ. ඒ වෙනුවෙන් ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබන ඉදිරි සැලසුම් සහ වැඩපිළිවෙළ දෙස අපි අවධානයෙන් බලා සිටිමු."

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos