Menu
Contact us
×
Thursday, September 19th, 2024
යුක්රේනය සමතලා කරන ප්‍රහාරයක් රුසියාව අරඹයි

රුසියානු නිජබිම ආක්‍රමණය මධ්‍යයේ පුටින් යුක්රේනයට මිසයිල 200 ක්, ඩ්‍රෝන යානා සමඟ දැවැන්ත ප්‍රහාර එල්ල කිරීම අරඹා තිබේ. මෙසේ ප්‍රහාර දැඩි කිරීම සිදු වන්නේ ඇමරිකානු බෝම්බ සහ ආයුද යොදාගෙන යුක්රේනය විසින් රුසියාව වෙත පහරදුන් පසුවයි. එම තත්වය තුල යුක්රේනයට සිදු කරන ඕනෑම ආකාරයකි පහර දීමක් රුසියාවට සාධාරණිකරණය ජක හැක.

රුසියාව සඳුදා යුක්රේනයට එරෙහිව සිය දරුණුතම ප්‍රහාරවලින් එකක් දියත් කළ අතර, රට පුරා සිවිල් සහ බලශක්ති ඉලක්ක වෙත මිසයිල සහ ඩ්‍රෝන යානා 200 කට වැඩි ප්‍රමාණයක් එල්ල කළ බව යුක්රේන ජනාධිපති වොලොඩිමි සෙලෙන්ස්කි තහවුරු කළේය. Xහි සටහනක් තබමින්, සෙලෙන්ස්කි පැවසුවේ විවිධ වර්ගයේ මිසයිල 100 කට වැඩි ප්‍රමාණයක් සහ තවත් ඉරානයෙන් සැපයූ ෂහේඩ් ඩ්‍රෝන යානා 100 ක් ප්‍රහාර මාලාවට යොදාගෙන ඇති බවයි.




MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos