Menu
Contact us
×
Saturday, November 23rd, 2024
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සාකච්ඡාවට

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත තවත් දෙසතියකින් ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ සතියේ දැනුම් දී තිබේ.

මෙම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කර ඇත්තේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රමුඛ කෙටුම්පත් කමිටුවකි.
MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos